The Awareness Programme on Stress Relief and the Need for Counselling: සහනය 02   

The Awareness Programme on Stress Relief and the Need for Counselling: සහනය 02   

The Awareness Programme on Stress Relief and the Need for Counselling: සහනය 02 is scheduled for January 2025. Stay connected with us for updates!  

Dear Students, There’s Always Hope!

Depression is treatable. You can overcome the pain and embrace your beautiful life once again.  Here’s how we can help:

  1. Courage: The first step starts with your inner strength. Be stronger than depression, and challenge the laziness and doubts holding you back. Believe in yourself—you can overcome this!
  2. Counselling: Our professional counsellor, Ms. Nilani Thusanthika, is always here to listen and support you through FMF Counselling Service. Organizations such as Sri Lanka Sumithrayo offer free counselling services to anyone in need of support.
  3. Medical Support: With the assistance of the Medical Faculty and General Hospital, we have ensured access to free medical treatment whenever required.

You don’t need to suffer in silence. Help is always here, and we’re ready to support you every step of the way. 

 Take the first step today—reach out, and reclaim your happiness. Your future is worth it!

 ආතතියෙන් සහනය සහ උපදේශනයේ  අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන: සහනය 02  

ආතතියෙන් සහනය සහ උපදේශනයේ  අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන: සහනය 02 වැඩමුළුව  2025 ජනවාරි මාසයේදී පැවැත්වේ.  යාවත්කාලීනවීම සඳහා අප හා සම්බන්ධව සිටින්න!

 ආදරණීය දුවේ  පුතේ, සෑම විටම බලාපොරොත්තුවක් ඇත.

මානසික අවපීඩනය සම්පුර්ණයෙන්ම සුව කළ හැක. ඔබට වේදනාවට සමුදී, සතුටින් ජීවිතය යළි ගොඩ නගා ගත හැකිය.

මෙන්න ඒ සඳහා ඔබ අනුගමනය කලයුතුපියවර:

 1. ධෛර්යය: පළමු පියවර ඔබේම ශක්තියයි. මානසික අවපීඩනයට වඩා ඔබ ශක්තිමත් වෙන්න. ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරමින්, ඔබට මෙය ජයගත හැක.

 2. උපදේශනය: FMF උපදේශන සේවාව ඔස්සේ, වෘත්තීය උපදේශක නිලානි මෙනවිය ඔබට ඕනෑම අවස්ථාවක  සහාය ලබා දීමට සූදානම්ය. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන, සහාය අවශ්‍ය ඕනෑම කෙනෙකුට නොමිලේ උපදේශන සේවා ලබා දෙයි.

 3. වෛද්‍ය ප්‍රතිකාර: වෛද්‍ය පීඨයේ සහ මහ රෝහලේ සහය ඇතිව, ඔබට අවශ්‍ය විටෙක නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, අපි සුදානම් කර තිබෙනවා.

ඇයි ඔබ නිශ්ශබ්දව දුක් විඳින්නේ? අපි ඔබට උදව් කිරීමට සැදී පැහැදී සිටිමු. 

 අදම පළමු පියවර ගන්න! ඔබේ ජීවිතය වටින්නේ ඔබට මිස වෙන කවරෙකුටවත් නොවේ.