මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - 𝟮𝟬𝟮𝟲/𝟮𝟳 (ONLINE) කණ්ඩායම සදහා සිසුන් බදවාගැනීම

Categories

Diploma

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව – 𝟮𝟬𝟮𝟲/𝟮𝟳 (ONLINE) කණ්ඩායම සදහා සිසුන් බදවාගැනීම
* පාඨමාලා කාලය – වසර 1
* දේශන – සෙනසුරාදා දිනවල
* මාධ්‍යය – සිංහල/ඉංග්‍රීසි
* පාඨමාලා ගාස්තුව-රු.120000.00
අයදුම් කරන ආකාරය
1. කරුණාකර පත්‍රිකාවේ උපදෙස් පරිදි අයදුම්පත් ගාස්තුව රුපියල් 2,000 ගෙවන්න.
2. පහත Google පෝරමය පුරවන්න (ඔබේ ගෙවීම් පත්‍රිකාවේ ස්කෑන් කළ පිටපතක් පෝරමයට අමුණන්න).
https://forms.gle/yjACtC7cd6yfmwxC7
වැඩි විස්තර සදහා පාඨමාලා සම්බන්ධීකාරක අමතන්න