Upcoming Workshop on Awareness Programme on Stress Relief and Need for Counselling
What is Stress?
Are you so busy getting to the future?
Present is reduced to a means of getting there?
Stress is caused by being ‘here’ but wanting to be ‘there’.
Being in the present but wanting to be in the future.
It’s a split that tears you apart inside.
To live with such an inner split is insane. –Tolle
Feeling overwhelmed, anxious, or under pressure? I am alone!
Stress is our body’s natural response to challenges or demands in life.
It’s not always a bad thing—it can help us stay alert and motivated.
But when it builds up, it can affect our well-being, mood, and productivity.
Did you know?
Stress can come from daily tasks, exams, relationships, or even trying to balance work and life. It’s important to recognize the signs early!
What Can You Do?
- Take a break
- Practice mindfulness
- Talk to someone who can help
- Exercise to release that built-up tension
- Remember, taking care of your mental health is just as important as physical health.
Stay tuned for our upcoming workshops on stress relief and counselling (November 11th, 24) to help you tackle stress and thrive in your journey!
ආතතිය යනු කුමක්ද?
ඔබට අනාගතයට පැන ගැනීමට, හදිසිද? එතරම්ම කාර්යබහුලද?
දැන් කරන වැඩේ ඉවර කරනකල්, ඉවසීමක් නැද්ද?
වර්ථමානය (මේ මොහොත), එහි (අනාගතයට) ළඟා වීමේ මාධ්‍යයක් පමණද?
ආතතිය ඇතිවන්නේ ඔබ, ‘මෙහි’ සිටියත් (කායිකව), මනසින්, එතන (අනාගතයේ)’ සිටීමට ඇති දැඩි අවශ්‍යතාවයයි.
ඔබ වර්තමානයේ සිටීයද, නමුත් ඔබේ සිතට, අනාගතයේ සිටීමට ඇති දැඩි අවශ්‍යයතාවයයි.
සැබවින්ම, එය ඔබව, ඇතුළතින් ඉරා දමන බෙදීමකි.
එවැනි ඇතුලාන්තයක් සමඟ ජීවත් වීම විඩාබරය – ටොලේ
අධික වෙහෙසක්, කනස්සල්ලක් හෝ පීඩනයක් දැනෙනවාද? මම තනි වෙලා! යන හැගීමක්.
ආතතිය යනු ජීවිතයේ අභියෝග හෝ ඉල්ලීම් වලට අපගේ ශරීරයේ ස්වභාවික ප්රතිචාරයයි.
එය සැමවිටම නරක දෙයක් නොවේ – එය අපට අවදියෙන් සහ අභිප්‍රේරණයෙන් සිටීමට උපකාරී වේ.
නමුත් එය ගොඩ ගැසෙන විට, එය අපගේ යහපැවැත්මට, මනෝභාවයට සහ ඵලදායිතාවයට බලපෑම් කළ හැකිය.
ඔබ දැන සිටියාද?
මානසික ආතතිය, දෛනික කාර්යයන්, විභාග, සබඳතා හෝ රැකියාව සහ ජීවිතය සමතුලිත කිරීමට උත්සාහ කිරීම තුලින් පැමිණිය හැකි බව.
ආතතිය, කලින් සංඥා හඳුනා ගැනීම වැදගත් වේ!
ඔබට කුමක් කළ හැකිද?
- විවේකයක් ගන්න
- සිහිය පුරුදු කරන්න
- උදව් කරන්න පුලුවන් කෙනෙක්ට කතා කරන්න
- එම ගොඩ ගසාගත් ආතතිය මුදා හැරීමට ව්‍යායාම කරන්න
- මතක තබා ගන්න, ඔබේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම, ශාරීරික සෞඛ්‍යය තරමටම වැදගත් වේ.
ආතති සහන සහ උපදේශනය පිළිබඳ අපගේ ඉදිරි වැඩමුළු (November 11, 24) වලට සහභාගිවීමෙන්, ඔබට ආතතියෙන් මිදීමට සහ ඔබේ ගමනේ දියුණුවට උපකාර ලබා ගැනීමට පුළුවන, අප හා රැඳී සිටින්න!